- Magic trick Mashiya

5760936_0

SUBSCRIBE US

Subscribe Us

head-banner

Breaking

Post Top Ad

Responsive Ads Here

Post Top Ad

Wednesday, 12 February 2020

Responsive Ads Here


  • මම මීට කලින් youtube එකේ video එකක් දැම්මා. ඉතින් මේ තියෙන්නේ ඒක කරන විදිහ. ඒ වීඩියෝ එක බලපු නැති කට්ටිය මේ ලින්ක් එකෙන් බලන්න LINK. 

  • ඉතින් ඒක කරන විදිය දැනගන්න මම පහළ දාලා තියෙන මගේ වීඩියෝ එක. ඔයාලට කැමති size එකකින් ඒ video එක download කරල බලන්න. ඇත්තටම, ඔයාලට ඒ වීඩියෝ එක බැලුවොත් දැනගන්න පුළුවන් කොහොමද මැජික් එක කරන්නේ කියලා. ඉතින් ඔයාලට ආරාධනා කරනවා එක ඩවුන්ලෝඩ් කරන් බලන්න කියලා.



  • ඉතින් ඔයාල ඒ වීඩියෝ එක බැලුවා නම් දැනගන්න ඇති කොහොමද ඒ මැජික් එක කරන්නේ කියලා. ඉතින් ඒ මැජික් එක කරන්න, ඒක හදාගන්න ඕන. ඉතින් ඒ Magic Box එක හදාගන්න විදිහ මම ඔයාලට පහල දාලා තියෙන ලින්ක් එකෙන් ගිහිල්ලා බලාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක කරන විදිහ පහළ දාලා තියෙන ලින්ක් වලින් ගිහිල්ලා ඔයාලට ඩවුන්ලෝඩ් කරන්න බලන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එක හා බලන ලින්ක් එක මම වෙන වෙනම දාලා තියෙනවා. කැමති අයට පුළුවන් කැමති දෙයක් කරන්න. 








  • ඉතින් මම හිතනවා ඔයාලා මේ මැජික් එකෙන් මොකක් හරි ඉගෙන ගන්න ඇති කියලා. ඉතිං එහෙම දෙයක් ඉගෙන ගත්ත නම් පහළින් comment එකක් දාන්න අමතක කරන්න එපා. අනිවාර්යෙන් මගේ මැජික් Mashiya Channel එක දැම්ම subscribe කරන්න. මේ LINK කියන එක උඩ ඔයා ක්ලික් කරත් ඔයාට පුළුවන් මගේ චැනල් එකට ගිහිල්ලා මාව සබ් එකක් කරන්න. එහෙනම් හැමෝටම ජය වේවා.



No comments:

Post a Comment

Post Top Ad