කාර්ඩ් shuffle කරන්න දන්නවාද ? EPISODE 1 - Magic trick Mashiya

5760936_0

SUBSCRIBE US

Subscribe Us

head-banner

Breaking

Post Top Ad

Responsive Ads Here

Post Top Ad

Saturday, 8 February 2020

කාර්ඩ් shuffle කරන්න දන්නවාද ? EPISODE 1

Responsive Ads Here
කාර්ඩ්  shuffle කරන්න හරිම ලේසිද ? අමාරැද ?
EPISODE : 01

හරි.... කාඩ්පැක් shuffle කරන්න ක්‍රම ගොඩක් කියනවා. අපි දැන් මේ එකින් එක බලමුකෝ.

ඇත්තටම card pack shuffle ක්‍රම ගොඩක් තියෙනවා. නමුත් මේ වෙලාවෙදි අපි කතා කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ Dynamo Shuffle එක ගැන. අනිත් shuffle ටික තවත් post එකකින් බලපොරොත්තු වෙන්න ඔයාලට පුළුවන්. අපි බලමු මොකක්ද Dynamo shuffle එක කියලා.

                              Dynamo shuffle


ඔයාලා දන්නවද ඩයිනමෝ නමැති ශිල්පියා. ඉතින් මේක තමයි එයාගේ shuffle එක. ඩයිනමෝ shuffle එක ගොඩක් වැඩසටහන් වල කරල තියනවා. ඉතින් ඒක කරන විදිය පළමු ෆොටෝස් වලින් දාලා තියෙනවා.
ඒක කරන්න ආස අය මං පහලින් දාල ගෙන වීඩියෝ බලලා practice කරන්න.
maxresdefault

images+%25283%2529

CFNFTA0WoAAbTKq


  • මෙන්න video එක download කරන් බලන්න.





No comments:

Post a Comment

Post Top Ad